
Hack වීම,
හැක් කිරීම යනුවෙන් හැදින්වෙන්නේ සරල වශයෙන්ම පරිගනක භාවිතයෙන් සුරැකුම් කරන ලද දත්ත හෝ රහස්‍ය තොරතුරු වෙනත් පුද්ගලයින් විසින් බැලීම,පිටපත් කරගැනීම හෝ වෙනස් කිරීමයි.
රහස්‍ය තොරතුරු,
ඕනෑම පුද්ගලයෙකුගේ පුද්ගලික තොරතුරු රහස්‍ය තොරතුරු විය හැකි අතර යුධ කටයුතු පිළිබස තොරතුරු, රජයේ තොරතුරු, බැංකු ආශ්‍රිත තොරතුරු උදාහරණ වශයෙන් ගත හැක.
කාටද?
මෙම රහස්‍ය තොරතුරු ලබාගැනීම අප්‍රසන්න හිරිකිත කාරණයක් වුවද මෙම තොරතුරු කීයක් ගෙවා හෝ මිලදී ගැනීමට නොයෙක් ආයතන ඉදිරිපත් වෙයි. සලකා බැලිය යුතු කාරණය වන්නේ හැක් වීම නොව හැක් කිරීමට උවමනාවෙන්ම අප ඉඩ සලසා දීමයි.
අපි මොනවද කරන්නේ?
විශාල වශයෙන් නව තාක්ශණය අප වෙත කාන්දුවෙමින් පවතින වර්තමාන ලෝකයේ අප අන්තර්ජාලය, Facebook සහ අනෙකුත් සමාජ ජංජාල වෙබ් අඩවි භාවිතා කිරීමට පෙලඹී ඇත. Office එකට උදේම ගොස් email බැලීමෙන් ආරම්භ වන අපගේ දින චර්යාව අන්තර්ජාලයේ නොයෙක් දිසාවන් ඔස්සේ ඉදිරියට ගමන් කරයි.
ඇමරිකාව අපි දිහා බලාගෙන.
මම මේ කථාව ටිකක් පැහැදිලි කරල දෙන්නම්. අපි පාවිච්චි කරන අන්තර්ජාල සේවාවන් වල Servers and Databases ගොඩක්ම තියෙන්නේ ඇමරිකාවේ. අපි facebook use කරනවා. අපේ Photo සහ විස්තර ඔක්කොම ඒකට දානවා. අපි ලග තියෙන් ජංගම දුරකථනයෙන් අපි Google Maps යනවා. අපි මැප් බලන හැම වෙලාවකම අපි ඉන්න තැන ගූගල් සර්වර් වල සටහන් වෙනවා, අපි අන්තර්ජාලය පාවිච්චි කරන වෙලාවට අපි අපේ මේල් එකට ලොග් වෙනවා එතකොට ඒ සර්වර් වල අපි ලොග් වෙච්ච තැන IP Address එක සටහන් වෙනවා. IP Address එකකින් පුලුවන් ලෝකේ කොතනද අදාල පරිගණකය තියෙන්නේ කියල හොයාගන්න.
අපි මෙහෙම හිතමු.
ඇමරිකාවට හරි වෙන හැකර් කෙනෙක්ට හරි ඕන වෙනවා සිරිපාල කියන පොර ගැන විස්තර, හරි ලේසියි ඉස්සල්ලාම facebook Database එකට රිංගලා සිරිපාල search කරාම සිරිපාල හම්බ වෙනවා. එතනින් හොයා ගන්නවා සිරිපාලගේ යාලුවො කවුද නිතරම ආශ්‍රය කරන්නේ කියල. ගූගල් ඩේටාබේස් එකට රිංගලා සිරිපාලගෙ තොරතුරු වලට අදාල email Address හොයාගෙන මිනිහා පාවිච්චි කරන දුරකථනය , ගූගල් මැප් පාවිච්චි කරපු වෙලාවන්, අරගෙන Map Analysis එකක් කරාම නිකන්ම සිරිපාල ලොක්ක ඉන්න තැන තිතටම අහු වෙනවා. පොර ebay එකේ කරපු ගනු-දෙනු, මොනවද ගත්තේ , pay pal Account වල කීයක් තියෙනවද, එකී මෙකී නොකී ඔක්කොම දේවල් හොයාගන්න පුලුවන්. මොකද අපි අපේ data save කරනව කියල පිට මිනිස්සුන්ගෙ ගෙවල් වල Locker වල දාල තියෙනවා. අපි හිතන්නේ නෑ ඒ Locker වල අමතර යතුරු උන් ගාව තියෙනවා කියලා. හැක් කරත් කමක් නෑ දෙයියනේ මෙහෙම බලෙන් හැක් වෙනකොට තමයි ඇඩෙන්නේ.
මේකට මොකද කරන්නේ?
මේකය කරන්න තියෙන්නේ .................................
No comments:
Post a Comment